පළාත් පාලන ආයතනවලට සලසන සේවාවන්.

  1. තම බල ප්‍ර දේශයේ කාර්යයන් ඉටු කර ගැනිමට අවශ්‍ය ප්‍රශස්ථ කාර්ය මණ්ඩලයක් ලබා ගැනිමේ හැකියාව ඇති කිරිම.
  2. අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සදහා අවශ්‍ය මුල්‍යාධාර සැපයිමට අවශ්‍ය මුලික කටයුතු සිදු කිරිම.
  3. පුහුණු වැඩ සටහන් වලට යොමු කිරිම හා සංවිධානය තුලින් කාර්ය මණ්ඩලයේ දැනුම වැඩි දියුණු කිරිම.
  4. නිතිරිති රෙගුලාසි වලට අනුගත වෙමින් ආයතනය පවත්වාගෙන යාමට මඟ පෙන්විම.
  5. බල ප්‍ර දේශයේ පුස්තකාල, පෙර පාසල්, ආයුර්වේද සායන විධිමත්ව පවත්වාගෙනයාමට අවශ්‍ය මඟ පෙන්විම් ලබාදිම.
  6. ව්‍යවස්ථාපිත ආදායම් අයකර ගැනිමට අවශ්‍ය මඟ පෙන්විම ලබාදිම.
  7. කාලානුරූපීව වෙනස් වු ආයතන පද්ධතියක් නිර්මාණය කර ගැනිමට අවශ්‍ය සහයෝගය ලබාදිම.
  8. කාර්ය මණ්ඩලයේ හැකියාවන් හා කුසලතාවයන් වර්ධනය කර ගැනිමට අවස්ථාව සලසා දිම.
  9. මහජන පැමිණිලි සදහා විසදුම් ලබාදිමට අවශ්‍ය මඟ පෙන්විම සිදු කිරිම.
  10. කසල කලමනාකරණ ක්‍රියාවලියේදි ආයතනයට අවශ්‍ය සහයෝගය ලබාදිම.