මහජනතාවට සලසන සේවාවන්. 

  1. රජයේ ප්‍රතිපත්ති වලට හා නිතිරිති වලට අනුගත වෙමින් කටයුතු කරන පළාත් පාලන ආයතන පද්ධතියක් බිහි කිරිම
  2. නව තාක්ෂණය භාවිතයෙන් ව්‍යවස්ථාපිත ආදායම් අයකර ගැනිමට සැලැස්විම තුලින් ප්‍රදේශයේ සංවර්ධනය කාර්යක්ෂම කිරිම.
  3. කාලින අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි පළාත් පාලන ආයතන සදහා වන නිතිරිති යාවත්කාලින කිරිම.
  4. ප්‍රදේශයේ සංවර්ධන කටයුතු අධික්ෂණය තුලින් ප්‍රශස්ථ සංවර්ධනයක් කරා ලගාවිම.
  5. පුස්තකාල කටයුතු ප්‍රවර්ධනය තුලින් දැනුමෙන් පරිපුර්ණ සමාජයක් බිහිකිරිම.
  6. පුර්ව ලමාවිය සංවර්ධනය කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම තුලින් යහපත් දරු පරපුරක් නිර්මාණය කිරිමට මග පැදිම.
  7. ආයුර්වේද මධ්‍යස්ථාන පවත්වාගෙන යාම තුලින් නිරෝගි ජන සමාජයක් බිහිකිරිමට සහායවිම.
  8. විවිධ සංස්කෘතික, සාහිත්‍ය, ක්‍රිඩා ආදි වැඩසටහන් සංවිධානයට මග පෙන්විම තුලින් සහයෝගිතාවය සහෝදරත්වය පොදු හැගිම් වර්ධනයට රුකුල්දිම.
  9. ප්‍රජා මණ්ඩල කටයුතු පවත්වාගෙන යාමට මග පෙන්විම තුලින් සහයෝගිත්වය වර්ධනය කිරිම.
  10. මහජන පැමිණිලි සදහා සාධාරන විසදුම් ලබාදිමට කටයුතු කිරිම තුලින් ගැටලු අවම කිරිම.